වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව

மாநாண உள்ள கணக்காய்து திணைக்களம்

Department of Internal Audit - NWP

News Featured Image
October 24, 2026

ගරු වයඹ පළාත් ආණ්ඩුකාරවර අභියොගතා ක්‍රිකට් ශූරතාවය 2025

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද  ගරු වයඹ පළාත් ආණ්ඩුකාරවර අභියෝගතා ක්‍රිකට් ශූරතාවය 2025 කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාගණයේදී 2025.04.08 දින පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගරු වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස වර්ණසුරිය මහතා සහ වයඹ ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතා එක් විය.

විශාල කණ්ඩායම් ප්‍රමාණයක් එක්වු මෙම තරගාවලියේ ශූරතාවය පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව හිමි කරගත් අතර අනුශූරතාවය අප දෙපාර්තමේන්තුව විසින් හිමි කරගන්නා ලදී.

 

Back to News