වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව

மாநாண உள்ள கணக்காய்து திணைக்களம்

Department of Internal Audit - NWP

About Our Institute

Discover our legacy, vision, and the core mission that drives our services to the public.

Our Vision

ප්‍රශස්ත මූල්‍ය විනයක් තුලින් තිරසාර සංවර්ධනයක්

Our Mission

වයඹ පළාත් සභාව සතු මානව හා භෞතික සම්පත්වල ප්‍රශස්ථ උපයෝජනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වාර්තාකරණය මගින් කළමනාකාරීත්වයට සහාය ලබාදීම හා මග පෙන්වීම සිදු කිරීම.

Who We Are


අපගේ ප්‍රධාන කාර්යයන්

වයඹ ආණුඩකාර කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සහ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභයන්තර විගණන පරීක්ෂණ භාරව කටයුතු කිරීම.අවශ්‍යතාවය අනුව අනෙකුත් වයඹ පළාත්  සභා ආයතන විගණනය කිරීම.

Our Leadership

පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව

ඩබ්.එම්.ඩබ්.එස්.කේ. වන්නිනායක
ඩබ්.එම්.ඩබ්.එස්.කේ. වන්නිනායක

පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ

එම්.එම්.ජි.ටි.මුණසිංහ
එම්.එම්.ජි.ටි.මුණසිංහ

අභ්‍යන්තර විගණක