Skip to content

පුරවැසි ප්‍රඥප්තිය

පුරවැසි ප්‍රඥප්තිය

අනු අංකයවිගණන ආයතනයවිගණන කාලයසහය වන නිලධාරීන්විගණන විමසුම් ඉදිරිපත් කළ යුතු කාලය, පළිතුරු ගෙන්වා ගැනීම, නිරීක්ෂණ ඉදිරිපත් කිරීමඅදාල නීති රෙගුලාසිතීරණ ගන්නා නිලධාරීන්ඉලක්ක සපුරා ගැනීම
01අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවර්ෂයකට එක් වරක්පළාත් විගණන අධ්‍යක්ෂ / විගණන නිලධාරීන්අනුමත මාසික විගණන වැඩසටහන අනුවආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි, චක්‍රලේඛ, පළාත් මූල්‍ය රීති අනපනත් ප්‍රඥ්ඥප්ති වාර්ෂික සැළැස්මට අදාලව කාර්තු තුල
02අධාකරි සහ ව්‍යවස්ථාපිත ආයතනවර්ෂයකට එක් වරක්විගණන නිලධාරීන්අනුමත මාසික විගණන වැඩසටහන අනුවවාර්ෂික සැළැස්මට අදාලව කාර්තු තුල
03ප්‍රාදේශීය සභාවර්ෂයකට එක් වරක්විගණන නිලධාරීන්අනුමත මාසික විගණන වැඩසටහන අනුවවාර්ෂික සැළැස්මට
04ප්‍රාදේශීය ලේකම් (පළාත් අරමුදල්)වර්ෂයකට එක් වරක්විගණන නිලධාරීන්අනුමත මාසික විගණන වැඩසටහන අනුවවාර්ෂික සැලැස්මට අදාලව කාර්තුව තුල
05විශේෂ විගණන කටයුතුලැබූ අවස්ථාවලපළාත් විගණන අධ්‍යක්ෂ / විගණන නිලධාරීන්ලැබූ දින සිට සතියක් ඇතුළත