| අනු අංකය | විගණන ආයතනය | විගණන කාලය | සහය වන නිලධාරීන් | විගණන විමසුම් ඉදිරිපත් කළ යුතු කාලය, පළිතුරු ගෙන්වා ගැනීම, නිරීක්ෂණ ඉදිරිපත් කිරීම | අදාල නීති රෙගුලාසි | තීරණ ගන්නා නිලධාරීන් | ඉලක්ක සපුරා ගැනීම |
| 01 | අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු | වර්ෂයකට එක් වරක් | පළාත් විගණන අධ්‍යක්ෂ / විගණන නිලධාරීන් | අනුමත මාසික විගණන වැඩසටහන අනුව | ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි, චක්‍රලේඛ, පළාත් මූල්‍ය රීති අනපනත් ප්‍රඥ්ඥප්ති | | වාර්ෂික සැළැස්මට අදාලව කාර්තු තුල |
| 02 | අධාකරි සහ ව්‍යවස්ථාපිත ආයතන | වර්ෂයකට එක් වරක් | විගණන නිලධාරීන් | අනුමත මාසික විගණන වැඩසටහන අනුව | වාර්ෂික සැළැස්මට අදාලව කාර්තු තුල |
| 03 | ප්‍රාදේශීය සභා | වර්ෂයකට එක් වරක් | විගණන නිලධාරීන් | අනුමත මාසික විගණන වැඩසටහන අනුව | වාර්ෂික සැළැස්මට |
| 04 | ප්‍රාදේශීය ලේකම් (පළාත් අරමුදල්) | වර්ෂයකට එක් වරක් | විගණන නිලධාරීන් | අනුමත මාසික විගණන වැඩසටහන අනුව | වාර්ෂික සැලැස්මට අදාලව කාර්තුව තුල |
| 05 | විශේෂ විගණන කටයුතු | ලැබූ අවස්ථාවල | පළාත් විගණන අධ්‍යක්ෂ / විගණන නිලධාරීන් | – | ලැබූ දින සිට සතියක් ඇතුළත |