වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
மாநாண உள்ள கணக்காய்து திணைக்களம்

වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
மாநாண உள்ள கணக்காய்து திணைக்களம்
DEPARTMENT OF INTERNAL AUDIT -NWP
වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල
දැක්ම | வரல் | Vision
ප්රශස්ත මූල්‍ය විනයක් තුලින් තිරසාර සංවර්ධනයක්
வடமேல் மாகாணத்தின் அபிவிருத்திக்கான பயணத்தின்போது அரச நிறுவனங்களில் நிதி மற்றும் நிருவாக நடவடிக்கைகளை உயரிய மட்டத்திற்கு கொண்டு வரல்.
Sustainable development through optimal fiscal discipline
මෙහෙවර | Mission
වයඹ පළාත් සභාව සතු මානව හා භෞතික සම්පත්වල ප්‍රශස්ථ උපයෝජනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වාර්තාකරණය මගින් කළමනාකාරීත්වයට සහාය ලබාදීම හා මග පෙන්වීම සිදු කිරීම. – வடமேல் மாகாண சபை கொண்டுள்ள வளங்களின் உச்சப் பயன்பாட்டை உறுதி செய்யுமுகமாக நிதிப் பரிபாலணத்தை சீராகப் பேணி வருவதற்கு மேலாண்மைக்கு ஒத்துழைப்பு வழங்குவதாகும். – Providing support and guidance to the management through necessary reporting to confirm the optimal utilization of human and physical resources owned by the North West Provincial Counci

ආයතනයේ ප්‍රධාන කාර්යයන්
වයඹ ආණුඩකාර කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සහ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභයන්තර විගණන පරීක්ෂණ භාරව කටයුතු කිරීම.අවශ්‍යතාවය අනුව අනෙකුත් වයඹ පළාත් සභා ආයතන විගණනය කිරීම.
பிரதான அலுவல்கள்.
வடமேல் மாகாண ஆளுநர் அலுவலகம்> மாகாண சபை அரச சேவை ஆணைக்குழு மற்றும் பிரதம செயலாளர் அலுவலகத்தின் உள்ளகக் கணக்காய்வு நடவடிக்கைகளுக்கு பொறுப்பாக இருத்தல், தேவைக்கேற்ப ஏனைய மாகாண சபை நிறுவனங்களை கணக்காய்வுக்கு உட்படுத்தல்.
Main Tasks
In-Charge of the Internal Audit Checks in the Governor’s Office in the North Western Provincial Council, Provincial Public Commission and Chief Secretary’s Office and auditing the other institutions in the Western Provincial Council According to the necessity

ඩබ්.එම්.ඩබ්.එස්.කේ. වන්නිනායක
පළාත් අභ්‍යන්තර විගණන අධ්යක්ෂ
පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
වයඹ පළාත.
071-6891436

එම්.එම්.ජි.ටි.මුණසිංහ
පළාත් අභ්‍යන්තර විගණක
පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
වයඹ පළාත
07183091464.

Internal Audit Department
Provincial Council Office Complex
Kurunegala
0372222746
ආයතනයෙන් මහජනතාව වෙත ලබා දෙන සේවාවන් – අරමුණු
වයඹ පළාත් සභාව යටතේ ඇති ආයතනවල මූල්‍ය විනය හා පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කළමනාකාරීත්වයට සහාය වීම තුලින් තිරසර සංවර්ධනය උදෙසා සාමකාමි පරිපූර්ණ සමාජයක් ඇති කිරීම, යුක්තිය උදෙසා සැමට අවස්ථාව ලබා දීම සහ සෑම මටටමකටම ඵලදායි වගකීම් සහිත පරිපූර්ණ ආයතන ගොඩනැගීම.
திட்டத்தின் நோக்கம்.
வடமேல் மாகாண சபை நிறுவனங்களின் நிதிப் பரிபாலணத்தை சீராகப் பேணி வருவதற்கு மேலாண்மைக்கு ஒத்துழைப்பு வழங்குதல்.
Goals.
To create a peaceful perfect society for sustainable development by supporting the management to properly maintain the financial discipline and administration of the institutions under the North West Provincial Council, to give opportunities to all for justice and to build perfect institutions with effective responsibilities for everyone.




